යම් ගැටලූවක් තිබේ නම් සම්බන්ධ වෙන්න

පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින්, පාරිසරික ගැටලු පිළිබඳව අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා සහ එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා අද 14 දින සිට නව උය්එි්චච අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුවල 076- 6412029 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කිරීමෙන් පරිසර අමාත්‍යංශය විසින් එම ප්‍රශ්න අදාළ ආයතන වෙත යොමු කිරීමෙන්, කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා කෙරෙන බව වාර්තා වෙනවා.

සෑම මසකම සතියේ දින 5 තුළ පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සේවාව සක්‍රීය වන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *