දේශබන්ධුට වෙච්ච දෙයක්

හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුලූ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ 2023 දෙසැම්බර් 31 වෙනිදා, මාතර වැලිගම පැලෑන ප‍්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම් වලට අදාළවයි.

මේ සම්බන්ධයෙන් 6314/23 නඩු අංක යටතේ සිදු කෙරෙන නීතිමය කටයුත්තට අදාළව, මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත‍්‍රණය කිරීම යන චෝදනාව යටතේ, හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුලූ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙසේ නියෝග කර තිබෙන බව වාර්තාවෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *