තැපැල් ඡන්දයට දින නියම වේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මේවන විට නියම කර අවසන් බව වාර්තා වෙනවා.
ඒ අනුව, පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු දිනයන් පහතින් දැක්වෙනවා.

