පාසල් 50 ක් වසා දමන්න තීරණයක්

“සිරි දළදා වන්දනාව” ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අප්‍රේල් 21 වනදා සිට 25 වනදා දක්වා දින 05 ක කාලයක් මෙම නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

.සිරි දළදා වන්දනාව. අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

වසාතැබෙන පාසල් එක් එක් කලාප අනුව,

මහනුවර අධ්‍යාපන කලාපය,

ගුරුදෙණිය මහා විද්‍යාලය
විද්‍යාලෝක විද්‍යාලයල තැන්නෙකුඹුර
ධර්මරාජ විද්‍යාලය
ඩීගඑස්ග සේනානායක මහා විද්‍යාලය
මහාමයා බාලිකා විද්‍යාලය
බෙරවට්ස් විද්‍යාලය
බෙරවට්ස් ප්‍රාථමික විද්‍යාලය
අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය
දඹවෙළ කනිෂ්ඨ විද්‍යාලය
ගෝතමී බාලිකා විද්‍යාලය
ශ්‍රී රාහුල ජාතික පාසල‍
ශාග අන්තෝනි පිරිමි විද්‍යාලය
ශාග අන්තෝනි බාලිකා විද්‍යාලය
චන්දානන්ද බාලිකා විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය
තක්ෂිලා විද්‍යාලය
හේමමාලි බාලිකා විද්‍යාලය
ශාග සිල්වෙස්තර විද්‍යාලය
මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය
විවේකානන්ද විද්‍යාලය
පුෂ්පදාන බාලිකා විද්‍යාලය
යහපත් එඬේරාගේ කන්‍යාරාමය
හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය
මද්දුම බණ්ඩාර විද්‍යාලය
විහාරමහාදේවී බාලිකා විද්‍යාලය
උසස් බාලිකා විද්‍යාලය
ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය
සිද්ධිලෙබ්බේ මහා විද්‍යාලය
ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය
සීතාදේවී බාලිකා විද්‍යාලය
කිංග්ස්වුඩ් විද්‍යාලය
මහානාම මහා විද්‍යාලය
රණබිම රාජකීය විද්‍යාලය
සරසවි උයන මහා විද්‍යාලය
පේරාදෙණිය මගමගවිග
පේරාදෙණිය කනිෂ්ඨ ද්විතියික විද්‍යාලය
පේරාදෙණිය හිංදු විද්‍යාලය
ලුම්බිණි රාජකීය විද්‍යාලය
විමලබුද්ධි විද්‍යාලය
රාසිංදෙව් විද්‍යාලය
සෙංකඩගල වීරෝධාර විද්‍යාලය
ධර්මාශෝක විද්‍යාලය
සංඝමිත්තා විද්‍යාලය
කැප්පෙටිපොළ විද්‍යාලය
බදි-උද්-දීන් මහ්මූද් බාලිකා විදුහල

වත්තේගම අධ්‍යාපන කලාපය,

මහවැලි මහා විද්‍යාලය
මහනුවර ආදර්ශ විද්‍යාලය
සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

දෙනුවර අධ්‍යාපන කලාපය,

ඊරියගම පුෂ්පදාන විද්‍යාලය
ගන්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය
බදි-උද්-දීන් මහ්මූද් බාලිකා විදුහල

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *