2025 පළාත් පාලන ඡන්ද විමසීමේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය – 33,764
සමගි ජන බලවේගය – 14,608
එක්සත් ජාතික පක්ෂය – 7,555
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6,242
සර්වජන බලය – 4,508
පොදුජන එක්සත් පෙරමුණ – 2,172