හිතන්න නැතුව ඇති අහුවෙයි කියලා

විදෙස් රටක සැඟව සිට අත්අඩංගුවට පත් වූ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ මෙරටට රැගෙන විත් තිබෙන බව වාර්තා වෙනවා.
ඊයේ (15) රාත්‍රියේ අදාළ සැකකරුවන් මෙරටට රැගෙන ආ බව පොලීසිය සඳහන් කරනවා.
ඒ වගේම, මෙම සැකකරුවන් දෙදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.