දළදා ප‍්‍රදර්ශණය අතරතුරේ මේ දේත් කරන්න

ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස ශ්‍රී දළදා තේවාව භාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා.

උන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමේදී සංවරව කටයුතු කරන ලෙසයි.

සිරි දළදා දැක්ම – විශේෂ දළදා ප්‍රදර්ශනය, අප්‍රේල් 18 වැනිදා ආරම්භ වෙන අතර, එය දින 10ක් පැවැත්වීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *