ආසියාව දෙසට හැරුණු භූ කම්පනය

පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 4.3 ක් ලෙසයි.
භූ කම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65 ක් නැගෙනහිර -ගිනිකොණ දෙසින් සිදුවී ඇති බව සඳහන් වෙනවා.
කෙසේවෙතත් භූ කම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තාවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
