ජපානයේ තෙවන විශාලම දූපත අසළ කම්පනයක්

ජපානයේ තෙවන විශාලම දූපත ලෙසින් සැලකෙන කියුෂු දූපත ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.0 ක භූමිකම්පාවක් ඇති වූ බව එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසනවා.

ජපාන වේලාවෙන් ඊයේ 2 ප.ව. 7.34 ට පමණ මෙම භූමිකම්පාව ඇතිව ඇති අතර, එය කියුෂු දූපතට කිලෝමීටර 40 ක් පමණ ගැඹුරින් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

කෙසේ නමුත් මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි හෝ අනෙකුත් හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *