මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

පළාත් පාලන මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ පැමිණිලි 02 ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ පෙරේදා (26) දිනයේ එම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇති බවයි.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *