විදුලි සැපයුම මුළුමනින්ම අත්හිටුවයි

ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමනින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සිය ප්‍රාණ ඇපයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීමට හමාස් සංවිධානය වෙත පීඩනය එල්ල කිරීමේ අරමුණිනි.

ගාසා වෙත සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආධාර සැපයීම අත්හිටුවා සතියක් ගතවීමටත් මත්තෙන් ඔවුන් එම පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *