Local අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල ගණන් April 2, 2025 4:05 pmApril 2, 2025 4:08 pm පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එම මිල පාරසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලබන අතර, මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වෙනවා.