සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා.

ඒ අනුව, පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 10 වනදා අවසන් කිරීමටයි නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *