පොලීසියෙන් අවසන් වුණු Facebook සාදය

මහවෙල, නාරංගමුව පාර මඩවල ප්‍රද්ශයේදී ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වෙනවා.
ඒ අතරට, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද ඇතුළත් බව සඳහන් වෙනවා.
මත්ද්‍රව්‍ය සන්කයේ තබාගැනීම සහ බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් මාතලේ, මහවෙල, කටුගස්තොට, මහනුවර හා රත්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙනවා.