ෆෙඩරල් මැතිවරණයට දින නියම වේ

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය මැයි 3 වන දින පැවැත්වෙන බව එරට අගමැති ඇන්තනි ඇල්බේනිස් නිවේදනය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සෑම වසර තුනකට වරක් ෆෙඩරල් මැතිවරණයක් පැවැත්විය යුතු බව එරට නීතියේ හැටියට අනිවාර්ය බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *