මියන්මාර් ජනතාවට රුපියල් මිලියන 2.2 ක මූල්‍යාධාර

මියන්මාර භූ කම්පනයෙන් සිදු වූ ව්‍යසනය නිසා අවතැන්ව සිටින මියන්මාර් ජනතාවට රුපියල් මිලියන 2.2 ක මූල්‍යාධාර ලබාදීම කැලණිය විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි ආයතනයේදී සිදු කෙරුණු බව වාර්තා වෙනවා.

එහි අධ්‍යක්ෂ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චයේ ධම්මජෝති නාහිමි ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සහ භික්‍ෂූන් වහන්සේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, තායිලන්ත හා මියන්මාර තානාතිපති කාර්යාල නියෝජිතයින්ද මෙම අවස්ථාවට එක්ව තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *