හෙට දවසේ කාළගුණික තත්වය දැනගන්න

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (13) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (12) පස්වරු 3.30 ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අම්පාර, මඩකළපුව, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *