මහල් 3 ක ගොඩනැගිල්ලක ගින්නක්

නාරාහේන්පිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම ගින්න හටගෙන තිබෙන්නේ, කිරිමණ්ඩල මාවතේ, මහල් 3 කින් යුත් ගොඩනැගිල්ලකයි.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3 ක් යොමුකර ඇති බව කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *