පිට කොටුව රතු පල්ලිය අසළ ගින්නක්

අද උදෑසන පිටකොටුවේ ප‍්‍රධාන වීදියේ, රතු පල්ලිය අසල වෙළඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 04 ක් පිටත් කර යැවූ බව ගිනි නිවන හමුදාව පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *