ගින්නෙන් ළමුන් 05 ක් මිය ගිහින්

මොරොක්කෝවේ ටෙමාරා හි මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් ළමුන් 5 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගින්න ගෑස් සිලින්ඩරයක් පුපුරායාම හේතුවෙන් හටගන්නට ඇති බවට සැක පළ කරනවා.
කෙසේ වුවත් සිද්ධියෙන් මියගිය ළමුන් වයස අවුරුදු 12 ට අඩු වයසේ පසුවන්නන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.