විශාල කරදරයකට මුහුණ පෑ විදේශ කත

ඊයේ (23) දහවල් කාලයේදී බෙන්තොට, බොල්ගොඩ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශ ජාතික කාන්තාවක් රළ පහරට හසු ව ගසාගෙන ගොස්, දියේ ගිලි මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

අවට සිටි පිරිස් විසින් අනතුරට පත් කාන්තාව ගොඩට ගෙන බෙන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මිය ගොස් තිබෙන බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 25 ක් වන ජෝර්දාන් ජාතික කාන්තාවක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, බෙන්තොට පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *