අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමති

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වෙනවා.

ඔවුන් අද 06 මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *