Local හිටපු ජනපති දෙවෙනි වරටත් CID එකට April 21, 2025 12:30 pmApril 21, 2025 12:30 pm හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, දෙවැනි දිනටත් අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.