Local හිටපු ජනපති මෛත‍්‍රීගේ සාක්ෂිය April 28, 2025 12:01 pmApril 28, 2025 12:01 pm හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගත් බව වාර්තා වෙනවා. ඒ, 2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස, ඔහුවද නම්කර සිටි නිසයි.