හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්.ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *