Foreign පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු April 22, 2025 2:24 pmApril 22, 2025 2:25 pm ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව වතිකානුව නිවේදනය කරනවා. මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.