ගණේමුල්ල සංජීවගේ ඝාතන නඩුව

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම සැකකරුවන් Skype තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට අද (07) ඉදිරිපත් කරනු ලැබුවා.