Local ඩේසි ආච්චි ආයෙත් ගෙදර ගිහින් නෑ March 5, 2025 3:27 pmMarch 5, 2025 3:27 pm ප්‍රකාශයක් ලබාදීම සඳහා අද 05 පෙරවරුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නැමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.