ඊලෝන් මස්ක්ගේ දරුවන් බලන්න ආව සීයා

අමෙරිකාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ඊලෝන් මස්ක් හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෝදි හමුවීම සඳහා මස්ක් සිය දරුවන් සමග පැමිණ සිටීම විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තා කර තිබුණු අතර, එහිදී මස්ක්ගේ දරුවන් වෙනුවෙන් මෝදි ත්‍යාග රැගෙනවිත් තිබීම ද විශේෂත්වයක් වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *