දින 5 ක සංචාරයකට ඉන්දියාවට යන අමුත්තා

චිලී රාජ්‍යයේ ජනාධිපති දින 5 ක රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර, ඔහුගේ එම සංචාරය අප්‍රේල් මස 01 වනදා ආරම්භ වීමට නියමිතයි.

වෙළෙඳාම සහ ආරක්‍ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දියාව නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව චිලී නායකයා ඉන්දියාවට පැමිණෙන බව මෙම සංචාරය නිවේදනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *