Local හබරාදූව ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය May 7, 2025 2:21 amMay 7, 2025 2:22 am 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය – 13,805 සමගි ජන බලවේගය – 7,313ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,667එක්සත් ජාතික පක්ෂය – 1,812 සර්වජන බලය – 994