2025 පළාත් පාලන ඡන්ද විමසීමේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය – 21,212
සමගි ජන බලවේගය – 8,691
පොදුජන එක්සත් පෙරමුණ – 6,792
එක්සත් ජාතික පක්ෂය – 4,512
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,934
ලංකා කම්කරු කොංග්‍රසය – 2,832