Local හම්බන්තොට නගර මහ සභා නිල ඡන්ද ප්‍රතිඵලය May 6, 2025 8:31 pmMay 6, 2025 9:00 pm 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ හම්බන්තොට මහ නගර සභාව නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා. ජාතික ජන බලවේගය – 4750සමගි ජන බලවේගය – 3874පොදු ජන එක්සත් පෙරමුණ – 1511පොදු ජන පෙරමුණ – 1279සර්වජන බලය – 876