තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්ද?

පළාත් පාලන මැතිවරණයේ හම්බන්තොට, පොළොන්නරුව, වව්නියාව, මොණරාගල යන දිස්ත්‍රික්ක 4 ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසනවා.

මේ වනවිටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට භාරදුන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කරනවා.

සමස්ථයක් විදිහට දිස්ත්‍රික්ක 9 ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *