මෙහෙම වාර්තාවක් තිබ්බ ලෝකෙන් ම පළවෙනියා

මිනිත්තු 57කට අඩු කාලයකදී, පිරිමි අර්ධ මැරතන් ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්වෙනවා.
ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති අර්ධ මැරතන් තරගයක් මිනිත්තු 56 යි තත්ත්පර 42 කින් තම වාරය අවසන් කරමින්.
විශේෂයෙන් ම උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ ක‍්‍රීඩකයාට මෙම අර්ධ මැරතන් තරගයේදී, කිලෝමීටරයක දුරක් ගමන් කිරීමට ගත කර තිබූ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 2 යි දශම 6යි 8ක් ලෙස දැක්වෙනවා.