කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ ප‍්‍රතිඵලය

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 2131
ස්වාධීන කණ්ඩායම් 01 – 1131
සමගි ජන බලවේගය – 913
එක්සත් ජාතික පක්ෂය – 854
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 271

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *