ඡන්ද ප‍්‍රතිඵල කොහොමද?

ජර්මනියේ මැතිවරණය ඊයේ 23 දිනයේ පැවැත්වූණා. ඒ සඳහා මිලියන 60 කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබෙන අතර, ඒ අනුව, එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව, බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.