කොහොමද එහෙම පැනලා යන්නේ

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පැන ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බවත්, පැනගිය රැඳවියන් 29 – 34 ත් අතර වයස්වල පසුවන්නන් බව වාර්තා වෙනවා.

මින්පෙරද මේ ආකාරයෙන්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් කිහිපදෙනෙකුම පැන යාමේ සිදුවීම් වාර්තා වී තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *