උන්වහන්සේට දැන් කොහොමද?

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට නියුමෝනියාව රෝගයෙන් සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව රුධිර පරීක්ෂණවලින් අනතුරුව ඔහු සුව අතට පත් වෙමින් සිටින බව පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2023 දී උග්‍ර නියුමෝනියාවකින් පෙළෙන 88 හැවිරිදි වියේ පසුවන පාප් වහන්සේ ශීත ඍතුවේ දී ශ්වසන ආසාදනවලට ගොදුරු වී තිබුණු බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *