උන්වහන්සේට කොහොමද?

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට ස්ථාවර තත්ත්වයක සිටින බවට වතිකානුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, උන්වහන්සේට කිසිඳු යාන්ත්‍රික වාතාශ්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වී නොමැති බව වතිකානුව සඳහන් කරනවා.

නියුමෝනියා රෝගී තත්ත්වයෙන් සුව අතට පත්ත්වීම සමග උන්වහන්සේගේ හුස්ම ගැනීමේ ක්‍රියාකාරිත්වයේ යහපත් මට්ටමක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *