අද කාලගුණය කොහොමද?

අද (16) දිවයිනේ ප්‍රධාන වශයෙන් බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ වගේම, උතුරු, උතුරු-මැද ලනැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විශේෂයෙන් ම උදෑසන කාලයේදී, දිවයිනේ තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.