වෙසක් එකට දන්සල් දෙන්න ඉන්නවනම්

මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය විසින්, එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් වෙනුවෙන් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන අතර, මනුෂ්‍ය පරිභොජනයට ගන්නා ආහාරල නිසි පරිදි සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන ආකාරයට පිළයෙල කිරීම හා පිළිගැන්වීම නිසා ආහාර හා ජලය මගින් බෝවන රෝග වැළඳීම හා ආහාර විෂ වීම් ද ඇතිවිය හැකි බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය සඳහන් කරනවා.

එබැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළ සංවිධානය වන සියලුම දන්සැල් පහත පොදු උපදෙස් මාලාවට අනුකූලව ඉටුවිය යුතු බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය නිවේදනය කරනවා.

එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමය කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

එම උපදෙස් මාලාව පහතින් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *