කිරිපිටි බොන අයට වැදගත් වෙයි

අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් 4.7% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් පමණ ඉහළ යනු ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *