අවසානයේදී තනි වුණු දේහය

වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්නගේ මෘත දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. නමුත් ඔහුගේ දේහය භාරගැනීම සඳහා මෙතෙක් කිසිදු ඥාතියෙක් පැමිණ නොමැති බව වාර්තා වෙනවා.

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී ඊයේ 19 උදෑසන සිදුවූ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වුණා.

ඔහු මෙම වෙඩි වැදීමට ලක් වුණේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ ඔහු ඊයේ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදීයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *