ඉන්දියාවත් සෑහෙන අර්බුදයකට මැදි වෙලා

ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ ඔඩීෂා, ජාර්කන්ද් සහ බටහිර බෙංගාල ඇතුළු ප්‍රදේශ රැසක උෂ්ණත්වය පසුගිය 13 වනදා සිට ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒවගේම, රාජස්ථාන් සහ උතුරු ගුජරාටි ප්‍රදේශයන්ට සතියක කාලයක් මෙම අධික උෂ්ණත්වයේ බලපෑම එල්ල වන බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන අතර, විශේෂයෙන් ම එම ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *