අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරලා

ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ, භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ එරට වේලාවෙන් අද 26 උදෑසන 6.55 ට පමණ.

කෙසේ වෙතත් අදාළ භුකම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක යුතුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *