කොවිඩ් – 19 තරම්ම භයානකද?

කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා.

කොවිඩ්-19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන ඇති බව වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් විසින් මෙම වෛරසය සොයාගෙන ඇති අතර, HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය හොංකොං හී japanese pipistrelle නම් වවුලත් තුළ සොයාගත් HKU5 කොරෝනා වෛරසයේ නව පරම්පරාවක් බවද සඳහන් වෙනවා.

රසානාගාර පරීක්ෂණවලින් හෙළව ඇත්තේ වෛරසය මිනිස් සෛල, පෙනහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බවයි.

එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද පර්ශේෂකයින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *