පාකිස්තානය බරපතල තත්වයක්ද?

පාකිස්තානයේ භූමිකම්පාවක් සිදුවී ඇති බව වාර්තා වෙනවා.
රික්ටර් මාපාංක 4.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බව, ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල් දිස්ත්‍රික්කය අසල මෙම භූ කම්පනය හට ගෙන ඇති බවයි.
මෑත සති කිහිපය තුළ පාකිස්තානයට බලපෑ තුන්වන භූමිකම්පාව මෙය වන බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.