එයාර්පෝර්ට් එක තාම වහලද?

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ගුවන් තොටුපොළ යළි විවෘත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුළි කුණාටුව මේ වන විට හමා යන්නේ, පැයට කිලෝමීටර 90 ක වේගයෙනි.

බ්‍රිස්බ්‍රේන් සහ ක්වීන්ස්ල්ඩ් ප්‍රාන්ත හරහා එය හමා යන බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට ජල ගැලීම් තත්ත්වයක් ද පවතින්නේ දෛනික ජන ජීවිත අඩාල කරමිනි.

නිවාස සහ ගොඩනැගිලි තුන් ලක්ෂ දහසට දහස් පන්සිය හතලිස්කට විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *