මේක ලැව්ගින්නක්ද? ගිනි තියලද?

කාසල්රී ජලාශයට මායිම්ව පිහිටලා තිබෙන කාසල්රී රක්ෂිතයේ අද (23) හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ භූමියෙන් අක්කර 05 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වෙනවා.
කාසල්රී ජලාශය භාර ආරක්ෂක නිලධාරීන් පවසන්ාන් මෙය කිසියම් පිරිසක් විසින් ඇති කරන ලද ගින්නක් විය හැකි බවයි. ැද සවස් වන විටත් රක්ෂිතයේ ස්ථාන කිහිපයක් පුරාම ගින්න පැතිර ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මේ අතර පවතින විළෙි කාලගුණ තත්වය හේතුවෙන් කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 22 ක් පමණ පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.